විදේශ ගැනුම්කරුවෙකු සොයාගන්නේ කෙසේද? How to find a Foreign buyer ?

විදේශ ගැනුම්කරුවෙකු සොයාගන්නේ කෙසේද? How to find a Foreign buyer ?

විදේශ ගැනුම්කරුවෙකු සොයාගන්නේ කෙසේද? How to find a Foreign buyer ?

භාණ්ඩයක් විදේශයකට අපණයනය කරන්නේ කොහොමද? How to export products to overseas ?

කියන ප්‍රශ්න ගොඩක් අය අහල තිබුන. මේ දෙකටම පිලිතුරක් අපි විසින් කරන සිල්ක්පොර්ට්ස් අපණයන මාකට්ප්ලේස් එකෙන් දෙන්න අපි තීරනය කලා.

මේකෙදි මුලින්ම වෙන්නෙ අපි විදේශීය වෙලඳපල අවශ්‍යතා සහ ඒ ඒ රට වලට යැවිය හැකි භාන්ඩ වල කොලිටි අවශ්‍යතා සහ මිල ගනන් පිලිබඳ ඔබ නිරන්තරයෙන් දැනුවත් කිරීමයි.

අපේ වෙලඳපල තුල අපි ඔබ වෙත වෙනම "ස්ටොර්" එකක් ලබාදෙනව, ඒ කියන්නෙ ඒකෙ ඔබගේ ආයතනයෙ තොරතුරු, තත්ත්ව සහතික, ප්‍රොඩක්ශන් කැපෑසිටි වගෙ දේවල් ඔක්කොම සහ ඔබගේ කන්ටෑක්ට් දුරකතන අංක, ඊමේල් වගෙ දේ පෙන්නන්න පුලුවන්. ඒ වගෙම තමා ඒ තොරතුරු සමග පොටෝ, වීඩියෝ දන්නත් පුලුවන්.

ඊලඟට ඔබේ භාන්ඩ සියල්ල පොටෝ වීඩියෝ සහිත සියලු තොරතුරු සමග අප්ඩේට් කරන්න පුලුවන්. මේකෙදි තමන්ගෙ භාන්ඩයට අදාල කැටගරි එක සොයාගන්න ඕනෙ. අපේ පුලුල් කැටගරි 25ක් අපි ලබාගෙන තියෙනව.

එතකොට ඔබ කෙලින්ම නිශ්පාදකයෙක් වෙන්න පුලුවන්. නැත්නම් අපි බඳවාගන්නා "බිස්නස් ඒජන්ට්" කෙනෙක් වෙන්න පුලුවන්.

මීලඟට වෙන්නෙ ඔබ ලිස්ට් කරපු භාන්ඩ අපි විදේශ වෙලඳපල වල අලෙවිකරනය කිරීම. මේ සඳහා අපි ටී වී දැන්වීම්, ඩිජිටල් අලෙවිකරනය වගෙම විදේශ ප්‍රදර්ශන වල ප්‍රවර්ධන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනව.

ඒ වගෙම තමා විදේශ ගැනුම්කරුවන්ගේ අවශ්‍යතා අපි කෙලින්ම ලබාගෙන ඒවා ඒ කැටගරි එකේ ඉන්න ඔක්කොම සැපයුම් කරුවන්ට ලබාදෙනව. එතකොට දිගටම තමන්ට ලැබෙන මිලදීගැනුම් අවශ්‍යතා වලට කොටේශන් දෙන්න සැපයුම් කරුවන් ට පුලුවන්.

මේ අපනයන වෙලඳපලේ තියෙන විශේෂම ලක්ශනයක් තමා ඔබගේ අපනයනයට අවශ්‍ය සියලු තොරතුරු අපි විසින් ලබාදීම. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ කුඩා හා මධ්‍ය ප්‍රමාන අපනයන කරුවන්ට කිසිදු කරදරයකින් තොරව අපණයනය සිදු කිරීමට හැකියාව. මේකෙදි අපි විදේශීය ගැනුම්කරුවෙක් මිල ඇහුවම සී අයි එෆ් මිල ( ඒකියන්නෙ ගැනුම්කරුගෙ වරායට යනකන් මිල ලබාදීමට අවශ්‍ය සියලුම ට්‍රන්ස්පොර්ට් පැකින්, කස්ටම්, ශිප්පින්ග්, ඉන්සුඅරන්ස් වැනි සියලුම වියදම්

විස්තර ඔබට ලබාදෙනව. එතකොට ඔබේ භාන්ඩයේ මිලට ඒ සියල්ල එකතු කරල ඔබට පහසුවෙන්ම කොටේශන් එක විදේශීය ගැනුම්කරුට ලබාදෙන්න පුලුවන්.

ඒ විතරක් නෙමේ දැන් විදේශීය ගැනුම්කරු මේ කොටේශන් එකට කැමති වෙලා එක්ස්පොර්ට් එක වෙනව නම් මෙතනදි ඔබගෙ භාන්ඩය ඔබට කෙලින්ම ඔබගෙ විදෙස් ගැණුම්කරුට අපනයනය කරන්න පුලුවන්. මොකද ඔබගෙ සියලු දුරකථන අංක, ඊමේල් අපි හැමෝටම පේන්නෙ ඔබේ ශොප් එක හදල තියෙන්නෙ. ඒක නිසා කිසිදු අතරමැදි පාර්ශවයකින් තොරව ඔබට අපනයනය කෙලින්ම කරන්න පුලුවන්. මේක ඉතාම වැදගත් මොකද කිසිම තැනක නොලැබෙන ලෙස ඔබගෙ සියලු සම්භන්ධතා අපි කෙලින්ම විදේශ ගැනුම්කරුට ,මුලසිටම ලබාදීල තියෙන්න.

යම් ලෙසකින් ඔබට අවශ්‍ය ලියාපදිංචීන් නැත්නම් සහ ඔබට අපණයනයට අපේ උදව් අවශ්‍ය නම්  ඔබට කරන්න තියෙන්නෙ භාන්ඩ අපේ සැකසුම් ගබඩාවට ලබාදීම පමනයි, අපි සැකසුම් කරනය හා ඇසුරුම් කරනය, අවශ්‍ය සහතික ලබාගැනීම, කස්ටම් සහ අපනයන ලියකියවිලි, එල්සී හෝ අත්තිකාරම් ලබාගැනීම, ශිපින්, ඉන්සුරන්ස් මේ ඔක්කොම අපි කරල දෙනව. ඒ විතරක් නෙමේ අපි ශිප් කලාට පස්සෙ ගැනුම්කරුට භාන්ඩය ලැබෙනතෙක් සියලුම දේ හරියට උනාද බලල ඔබේ මුදල් නිසි පරිදි ලබාගෙන ඔබට ලබාදෙනව.

මෙන්න මේ විදියට තමා අපි මේ අපනයන වෙලඳපල ක්‍රියාත්මක කරන්නෙ. මේ ඇප්ලිකේශන් එකෙන් පුලුවන් ඔබට කෙලින්ම අපිට ඇප්ලයි කරන්න මෙතනින් 

අපිත් සමග "බිස්නස් ඒජන්ට්" කෙනෙක් හැටියට වැඩකරන්න කැමතිනම් හෝ  අපිත් එක්ක ෆොරීන් ඒජන්ට් කෙනෙක් හැටියට වැඩකරන්න කැමති නම් මට කෝල් කරන්න.

දිලූක වීරසිංහ - වරලත් ගණකාධිකාරී

+61415396206 All apps and Mobile.

diluka@silkports.com

https://silkports.com/join-with-us-to-sell

  • user

    Gayan keerthi

    Redi apanayanaya karanawamm kohomada karanda ona e pilibadwa vistara denaganda ona .

    3 سنين مضت

  • user

    Dilruksh

    Yes

    3 سنين مضت

  • user

    Nimantha

    Aluthinma patan ganna business ekak vidiyata.kohomada wenne kiyala danaganna puluwanda

    3 سنين مضت