Buddha Pirith Chaithya With Natural Chudamanikya Quarts Gem Stone Bright Beam



Badge 1 Badge 2 0
(0)
0 2952
In Stock

Pirith Chaithya පිරිත් චෛත්‍ය වහන්සේ   With Natural Quarts Gem Stone ( චූඩා මාණික්‍ය )  5v & 230v Both Supported. මෙහි පිරිත් පොතේ ඇති සියලුම පිරිත් අඩංගුය With Volume Control / Fast Forward, Rewind and On/Off Functions.


Power : 230v & 5v Both Support.
Dual Power Support :- 6v / 230v
Phone Charger, Power Bank, Laptop , Usb Port Power Support
Power : On/Off Button
Volume : Up / Down Volume Control
Play / Pause Button
Fast Forward / Backward Buttons

මෙහි පිරිත් පොතේ ඇති සියලුම පිරිත් අඩංගු වන අතර, නිතර නිවසේ අසන නිසා ' ජල නන්දන හා ආටානාටිය පිරිත්" ඉවත් කර ඇත. ඔබට අවශ්‍ය නම් අප වෙත SilkPorts/ email/ mobile හරහා පණිවුඩයක් එවීම මගින් එම පිරිත් 2 ක ඇතුලත් කර ගත හැක.

මෙහි අඩංගු පිරිත් වනුයේ,
1.) මහා පිරිත2.) ඛන්ධ පිරිත3.) මෙත්තානුනිසංස සූත්‍රය4.) මොර පිරිත5.) චන්ද පිරිත6.) සූරිය පිරිත7.) ධජග්ග සූත්‍රය8.) මහා කස්සපතෙර බොජ්ජංග පිරිත9.) මහා මොග්ගල්ලානතෙර බොජ්ජංග පිරිත10.) මහා චුන්දතෙර බොජ්ජංග පිරිත11.) ගිරිමාන්නද සූත්‍ර සජ්ජායනාව12.) ධම්මචක්ක සූත්‍රය13.) මහ සමය පිරිත14.) ආලවක සූත්‍රය15.) පරාභව සූත්‍රය16.) වසල සූත්‍රය17.) ජිනපංජර සූත්‍රය18.) අටවිසි පිරිත19.) ඇනවුම් පිරිත20.) අංගුලිමාල පිරිත21.) ජය පිරිත22.) වට්ටක පිරිත23.) බොජ්ජග්ග පිරිත24.) ගිනි පිරිත25.) අභිසම්බිදාන පිරිත26.) අන්තරාය නිවාරන පිරිත27.) සීවලී පිරිත28.) මහා සතිපට්ටාන සූත්‍රය29.) දළදා වන්දනා ගාතා30.) මහා ජය මංගල ගාතා31.) මහා ජය මංගල පිරිත32.) මහා මංගල සූත්‍රය33.) රතන සූත්‍රය34.) කරණීයමෙත්ත සූත්‍රය 35.)තුන් සූත්‍රය 36.)රත්නමාලී යන්ත්‍ර රාජයා

Price USD 75-80USD/ Unit
Trade Terms DDP, FOB
Payment Terms Advance Payment, SilkPorts Trade Assurance
MOQ 1 Unit
Shipping Cost
Shop Location Kadawatha 11850, Colombo, Sri Lanka

No reviews found!

No comments found for this product. Be the first to comment!

By using our website, you agree to our cookie policy